QR පැමිණීම සහ ගාස්තු චෙක් කිරීම QR Attendance & Fee Check
QR Attendance & Fee Check
ෆෝන් එකෙන් සිසුන්ගේ පැමිණීම මාක් කරන්න, පන්ති ගාස්තුත් එතනම චෙක් කරන්න. Mark student attendance and check class fee payments right from a mobile phone.
පැමිණීම, ගාස්තු, පාඩම්, ගෙදර වැඩ, පරීක්ෂණ, දෙමාපියන්ට පණිවිඩ — ඔක්කොම එක තැනකින් ස්වයංක්‍රීයව කරගන්න පුළුවන්. Attendance, fees, lessons, homework, exams and parent messages — run it all automatically from one place.
පන්තියේ වැඩ ටිකත්, ඉගැන්වීමේ වැඩ ටිකත් එක තැනකින් ස්වයංක්‍රීය කරන්න ඕන ඔක්කොම දේ මෙතන තියෙනවා. Everything you need to run your class and automate the everyday teaching work.
QR Attendance & Fee Check
ෆෝන් එකෙන් සිසුන්ගේ පැමිණීම මාක් කරන්න, පන්ති ගාස්තුත් එතනම චෙක් කරන්න. Mark student attendance and check class fee payments right from a mobile phone.
Payment Control & Instant SMS
ගාස්තු නොගෙවපු සිසුන් කවුද කියලා තනියම හොයාගෙන, සිසුවා පන්තියට ආවමයි ගාස්තු ගෙව්වමයි දෙමාපියන්ට SMS යවනවා. Automatically spot unpaid fees and SMS parents when their child arrives and when fees are settled.
Parent Portal
දෙමාපියන්ට තමන්ගේ සිසුවාගේ තත්ත්වය ක්ෂණිකව බලන්න වෙනම පිවිසුමක්. A dedicated portal for parents to check their child's details live.
Exams & Growth Charts
දිනපතා, සතිපතා, මාසිකව කරන පරීක්ෂණ ලකුණු දාන්න, චාට් හදන්න, සිසුවාගේ ප්‍රගතිය ප්‍රින්ට් කරන්න. ඒ වගේම තනියම ලකුණු දෙන MCQ ප්‍රශ්න පත්‍රත් කරන්න පුළුවන්. Record daily, weekly and monthly test scores, chart progress, print growth reports and run auto-graded MCQ papers.
Study Material Distribution
ගාස්තු ගෙවපු සිසුන්ට ඕන පාඩම් පත්‍රිකා සහ පාඩම් තනියම දෙනවා. PDF එකක් විදිහට බාගන්නත් පුළුවන්. Automatically deliver tutorials and lessons to paying students, with easy PDF downloads.
Homework & Evaluation
සිසුන්ට ගෙදර වැඩ දෙන්න, එවපු වැඩ චෙක් කරන්න, ලකුණුත් දෙන්න. Send homework, review submissions and award marks in one workflow.
Online Classes
ඔන්ලයින් පන්ති පවත්වන්න ඒවා පාලනය කරන්න පහසුකම තියෙනවා. Conduct and manage online classes with ease.
Supporting Staff Management
පන්තියේ උදව් කරන අයට සීමිත පිවිසුම් දෙන්න, එයාලගේ වැඩත් බලාගන්න. Give assistants limited access and manage their tasks and responsibilities.
Income & Expense Management
පන්තියේ හැම ගිණුමක්ම දාලා මුදල් වාර්තාවයි ශුද්ධ ලාභයයි බලාගන්න. Log all class income and expenses and see financial reports and net profit.
Bulk SMS
ගුරුවරයාගේ නමින්ම සිසුන්ටයි දෙමාපියන්ටයි එකපාරට පණිවිඩ යවන්න. Send messages to students and parents at once in the teacher's own name.
Announcements & Social Media
පන්තියේ දැන්වීම් දාන්න, සෝෂල් මීඩියා ගිණුමුත් පාලනය කරන්න. Promote class announcements and manage your social media accounts.
පන්තිය හදන එකේ ඉඳන් සිසුන්ගේ ප්‍රගතිය බලන එක දක්වා ඔක්කොම ටික විනාඩියකින් නරඹන්න. Watch the full journey — from setting up a class to tracking student progress — in just a few minutes.
පන්තියේ නම, සිසුන් සහ උදව් කරන අය එකතු කරන්න. Add class details, students and your supporting staff.
සිසුන්ගේ ෆෝන් එකෙන් QR එක ස්කෑන් කළාම පැමිණීම තනියම සටහන් වෙනවා. Students scan a QR code on their phones and attendance is recorded automatically.
පාඩම් පැකේජ, PDF සහ YouTube වීඩියෝ සිසුන්ට දෙන්න. Share lesson packs, PDFs and YouTube videos with your students.
පරීක්ෂණ ප්‍රතිඵල, ගෙදර වැඩ සහ වර්ධන වාර්තා එක තැනකින් බලන්න. Review exam results, homework and growth reports in one dashboard.
Demo එක බලන්න Watch the demo → How classmark works — step by step walkthrough
ගුරුවරයෙක් දවසේ classmark පාවිච්චි කරන විදිහ පෙන්නන කෙටි වීඩියෝ එකක්. A short walkthrough showing how a teacher uses classmark day to day.
පන්තියට ඕන පාඩම්, ඇගයීම් සහ YouTube වීඩියෝ ඔක්කොම එක තැනකින් පාලනය කරන්න. Manage lesson series, assessments and YouTube videos in one place.
O/L Mathematics — Full Course
විභාගෙට හරියට ප්‍රෙපර් වෙන්න පාඩම්, උදාහරණ සහ පුහුණු ප්‍රශ්න පත්‍ර එක්ක. Lessons, examples and practice papers to get fully ready for the exam.
A/L Physics — Mechanics
චලනය, බලය සහ ශක්තිය ගැන හරියට තේරුම් ගන්න පාඩම් මාලාව. A lesson series that builds a clear understanding of motion, forces and energy.
Grade 6 — English for Kids
සරල ඉංග්‍රීසි පාඩම්, ගීත සහ ක්‍රීඩා එක්ක සිසුන්ට භාෂාව පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. Simple English lessons, songs and games that make language learning fun for kids.
YouTube වීඩියෝ කෙලින්ම වෙබ් එකෙන් ප්ලේ කරන්න. ඕන වෙලාවක අලුත් වීඩියෝ එකතු කරගන්නත් පුළුවන්. Play YouTube videos directly on the site, with new videos added regularly.
classmark Product Overview
මිනිත්තු කිහිපයකින් classmark එක්ක පන්තිය ස්වයංක්‍රීය කරන විදිහ බලන්න. See how to automate your class with classmark in just a few minutes.
Creating Lesson Packs
පාඩම් පැකේජයක් හදලා ඒකට YouTube පාඩම් එකතු කරන විදිහ පියවරෙන් පියවර. Step by step: create a lesson pack and add YouTube lessons to it.
QR Attendance & Parent SMS
සිසුන්ගේ පැමිණීම තනියම සේව් වෙලා දෙමාපියන්ට දැනුම් දෙන විදිහ. How attendance is recorded automatically and parents are notified.
ඔයාගේ පන්තියට ගැළපෙන සැලැස්මක් ගැන කතා කරමු. ගෙවීමකින් තොරවම Demo එකක් ගන්න පුළුවන්. Let's talk about a plan that fits your class. Try a demo with no payment required.
WhatsApp එකෙන් කතා කරන්න Chat on WhatsApp