CLASSMARK ACADEMY

classmark පාවිච්චි කරමු Learn classmark
පියවරෙන් පියවර step by step

පන්තිය හදන එකේ ඉඳන් දෙමාපියන්ට පණිවිඩ යවන එක දක්වා — හැම දේම කෙටි වීඩියෝ කාඩ් එකක් විදිහට බලාගන්න පුළුවන්. From creating a class to parent notifications — learn every feature through short video tiles.

LIVE PLATFORM DEMO

classmark වැඩ කරන විදිහ බලන්න See how classmark works

පන්තිය හදන එකේ ඉඳන් සිසුන්ගේ ප්‍රගතිය බලන එක දක්වා ඔක්කොම ටික විනාඩියකින් නරඹන්න. Watch the full journey — from setting up a class to tracking student progress — in just a few minutes.

01 Set up your class

පන්තිය හදමු Set up your class

පන්තියේ නම, සිසුන් සහ උදව් කරන අය එකතු කරන්න. Add class details, students and your supporting staff.

02 Mark attendance with QR

QR එකෙන් පැමිණීම දාමු Mark attendance with QR

සිසුන්ගේ ෆෝන් එකෙන් QR එක ස්කෑන් කළාම පැමිණීම තනියම සටහන් වෙනවා. Students scan a QR code on their phones and attendance is recorded automatically.

03 Add lessons & videos

පාඩම් සහ වීඩියෝ එකතු කරමු Add lessons & videos

පාඩම් පැකේජ, PDF සහ YouTube වීඩියෝ සිසුන්ට දෙන්න. Share lesson packs, PDFs and YouTube videos with your students.

04 Track progress

ප්‍රගතිය බලමු Track progress

පරීක්ෂණ ප්‍රතිඵල, ගෙදර වැඩ සහ වර්ධන වාර්තා එක තැනකින් බලන්න. Review exam results, homework and growth reports in one dashboard.

ඔක්කොම නිබන්ධන බලන්න View all tutorials
app.classmark.lk / demo ● LIVE DEMO
classmark — පියවරෙන් පියවර demo එක
Demo එක බලන්න Watch the demo →

classmark — පියවරෙන් පියවර demo එක How classmark works — step by step walkthrough

How classmark works — step by step walkthrough

ගුරුවරයෙක් දවසේ classmark පාවිච්චි කරන විදිහ පෙන්නන කෙටි වීඩියෝ එකක්. A short walkthrough showing how a teacher uses classmark day to day.

TUTORIAL LIBRARY

පියවරෙන් පියවර කෙටි නිබන්ධන Step-by-step tutorials

හැම දේම කෙටි වීඩියෝ එකක් එක්ක කාඩ් එකක් විදිහට බලාගන්න. ඕන වෙලාවක නව කාඩ් එකතු කරන්නත් පුළුවන්. Learn each feature through short video tiles, with new lessons added regularly.

පළමු පන්තිය හදමු
04:12

පළමු පන්තිය හදමු Create your first class

Create your first class

පන්තියේ නම, විෂය සහ වේලාව දාලා ගුරු පිටුව පටන් ගන්න. Set the class name, subject and schedule, then open your teacher workspace.

සිසුන් සහ QR කේත
05:38

සිසුන් සහ QR කේත Students & QR codes

Students & QR codes

සිසුන් එකතු කරලා හැමෝටම පැමිණීමට QR කේත එකක් දෙන්න. Add students and give each one a QR code for check-in.

පැමිණීමයි ගාස්තුයි
06:20

පැමිණීමයි ගාස්තුයි Attendance & fees

Attendance & fees

QR එක ස්කෑන් කරලා පැමිණීම දාන්න, ගෙවීම් තත්ත්වයත් අප්ඩේට් කරන්න. Scan QR codes to mark attendance and update payment status.

පාඩම් පැකේජ හදමු
07:45

පාඩම් පැකේජ හදමු Building lesson packs

Building lesson packs

පාඩම් එකතු කරලා ඒවට PDF සහ YouTube වීඩියෝ අමුණන්න. Add lessons and attach PDFs and YouTube videos to them.

විභාග සහ වාර්තා
05:04

විභාග සහ වාර්තා Exams & progress reports

Exams & progress reports

ලකුණු දාලා සිසුන්ගේ ප්‍රගති වාර්තා ප්‍රින්ට් කරන්න. Enter marks and print student progress reports.

දෙමාපිය පිවිසුම
03:52

දෙමාපිය පිවිසුම Parent portal & SMS

Parent portal & SMS

දෙමාපියන්ට පිවිසුම දීලා ස්වයංක්‍රීය SMS දැනුම්දීම් සෙට් කරන්න. Give parents access and set up automatic SMS notifications.

GET STARTED

තව විස්තරයි නොමිලේ Demo එකයි ඕනෙ නම් අපිව අමතන්න Contact us for details and a free demo

ඔයාගේ පන්තියට ගැළපෙන සැලැස්මක් ගැන කතා කරමු. ගෙවීමකින් තොරවම Demo එකක් ගන්න පුළුවන්. Let's talk about a plan that fits your class. Try a demo with no payment required.

WhatsApp එකෙන් කතා කරන්න Chat on WhatsApp
📞 Call us+94 77 711 8877 ✉️ Emailstellarcodedigital@gmail.com
📍 Location No 88, Yakkala Park Commercial Complex, Asiri Mawatha, Western Province, Sri Lanka No 88, Yakkala Park Commercial Complex, Asiri Mawatha, Western Province, Sri Lanka